‘මට ඕනේ Sexy look එකයි, ලස්සනයි’ – ශනුද්‍රි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

‘මට ඕනේ Sexy look එකයි, ලස්සනයි’ – ශනුද්‍රි

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ආකර්ශණීය චරිතයක්. ඇය යොවුන් පරපුරේ නිළියක සේම ගායිකාවක් ද වෙයි. 

අධ්‍යාපන කටයුතු නිසා මේ දවස්වල නම් ශනුද්‍රි කලා කටයුතුවලින් ටිකක් ඈත්වෙලා තමයි ඉන්නේ. මේ ශනුද්‍රි මාධ්‍ය වෙත දැක් වූ අසහස් කිහිපයක්,

* වරයක් ලැබුණොත් මොනව ද ශනුද්‍රි ඉල්ලන්නේ?
බොලිවුඩ්වල නිළියක් වෙන්න කියලා ඉල්ලනවා.


* ලංකාවේ කොල්ලන්ගේ තියෙන මෝඩම ගුණාංගය මොකද්ද?
පොඩි දෙයක් අල්ලගෙන දඟලන එක.


* Gym යනව ද?
නෑ, ඒත් මට යන්න ඕන. අම්මා මාව යවන්නේ නෑ.


* ලංකාවේ ඉන්න සෙක්සිම කෙල්ල කව් ද?
යුරේනි නොෂිකා


* ශනුද්‍රි කැමති ලස්සන කෙල්ලෙක් වෙන්න ද? ‍සෙක්සි කෙල්ලෙක් වෙන්න ද?
මට ඕනේ Sexy look එකයි, ලස්සනයි කියන දෙකම තියෙන කෙල්ලෙක් වෙන්න.


ශනුද්‍රිගේ ඡායාරූප කිහිපයක් පහතින්,

1150231_637797906244644_279892829_n 1451995_685086544849113_269485788_n 10371387_779540108737089_1088447360774296443_n 10399741_1719454828298482_783299855019630643_n 12592708_1691373977773234_4614641242673563207_n 12801380_1706616309582334_1235580243759795381_n

No comments:

Post a Comment

Post Bottom Ad