ගුවන් යානයක් මතට දොඹකරයක් කඩා වැටුුණු පුවතක් ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරින් වාර්තා වනවා.
අනතුර සිදුව තිබුණේ හයිද්‍රාබාද් හි පිහිටි බෙගුම්පෙට් ගුවන් තොටුපොළේදීයි.මගී ප්‍රවාහනයට යොදා නොගන්නා මෙම ගුවන් යානය වෙනත් ස්ථානයකට රැගෙන යාම සඳහා මෙම දොඹකරය යොදාගෙන තිබුණා.
එහෙත් ගුවන් යානය ඉහළ ඔසවා කෙටි වේලාවකින් දොඹකරය කඩා වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. A 320 වර්ගයට අයත් මෙම ගුවන් යානයේ බර ටොන් 70ක්
Sunday, April 10, 2016
ගුවන්යානය උඩට දොඹකරයක් කඩා වැටේ (PHOTOS)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment