පාකිස්තානයේ අද (10) පස්වරුවේ ප්‍රබල භූකම්පනයක් හට ගත්තා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක එ්කක 6,6ක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
භූකම්පනය පළමුව හටගෙන ඇත්තේ පස්වරු 3 යි 58ට පමණයි. භූකම්පනයේ බලපෑම උතුරු ඉදියාවේ නවදිල්ලි නුවරට කාශ්මීර්, උත්තරකන්ද් යන ප්‍රාන්තවලටද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය මීට නොබෝ වේලාවකට පෙර වාර්තා කළේ.
සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණ වන්නේ නැහැ.වාර්තා වන්නේ.
Sunday, April 10, 2016
(BREAKING NEWS) පාකිස්ථානයේ ප්‍රභල භූ චලනයක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment