ඊයේ (08) පෑලියගොඩ බියගම මාර්ගයේ දුම්රිය පාලම යටින් ධාවනය වූ කන්ටේනරයක් පාලමේ හැපී රේල් පීලි කැඩී දුම්රිය පාලමට දැඩි අලාභහානි සිදුවිය.
මෙම මාර්ගයේ කන්ටේනර් හා මීටර් 3.5ට වඩා උසැති බරවාහන ගමනාගමනය සපුරා තහනම් වුවත් අදාළ කන්ටේනරය එම නීති උල්ලංඝනය කරමින් ගමන්කිරීම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය දැඩි සේ ප්‍රමාද විය.
එ් හේතුවෙන් ඊයේ පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි මගීන් විශාල පිරිසකට මහමග රස්තියාදු වීමට සිදුවිය. එම අවස්ථාවේ දුම්රිය මගීන් දුම්රියේ එල්ලී ගමන්කළේ ඉන්දියාවේ දුම්රිය ගමන් සිහිගන්වමිනි.
එම ඡායාරූප පහතින්...

No comments:
Post a Comment