හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් සුරියවැව ප්‍රදේශයේ තරුණ පිරිසක් එක්ව ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කොට තිබිණි.
එහි දී කේක් කපා රාජපක්ෂ මහතාගේ උපන් දිනය සමරනු ලැබූ අතර ඒ සදහා නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ද එක්ව සිටියේ ය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා විසින් කේක් කපා දකුණු පළාත් සභාවේ සභානායක අජිත් රාජපක්ෂ මහතාට කේක් කවනු ලැබීය. නාමල් රාජපක්ෂ, ඩි.වි. චානක හා අජිත් රාජපක්ෂ යන මහත්වරු තරුණ පිරිස සමග ප්‍රදර්ශන ක්‍රිකට් තරගාවලියකට ද සහභාගි වූහ.
ඡායාරූප පහතින්....

ලලිත් චාමින්ද - ගාල්ල

No comments:
Post a Comment