මාතර - කතරගම පාර විවෘතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

මාතර - කතරගම පාර විවෘතයි

මාතර - කතරගම මාර්ගයේ රථවාහන ගමනාගමනය මේවන විට යථා තත්ත්වයට පත් කර ඇති බව පොලීසිය පවසයි.

තංගල්ල, සීනිමෝදර පාලම අසළදී බෝ ගසක අත්තක් මාර්ගයට කඩාවැටීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට අද (11) උදෑසන සිට බාධා පැමිණ තිබුණි.

එහිදී මෝටර් රථයකට ද හානි සිදුව ඇති බව සඳහන්ය. කෙසේවෙතත් මේ වන විට මාර්ගය හරහා වැටුනු ගසේ අත්ත ඉවත් කර ගමනාගමන කටයුතු  යථා තත්ත්වයට පත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad