තවත් පැරෂුට්කරුවෙක් පොල්ගසක සිරවෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

තවත් පැරෂුට්කරුවෙක් පොල්ගසක සිරවෙයි (PHOTOS)

අද (06) කොළඹ කොටුවේ ලංකා බැංකු ගොඩනැගිල්ලේ සිට පැරෂුටයකින් පනිමින් සිටි ඇමරිකා ජාතිකයා සහ ඔහුගේ පැරෂුටය ජනාධිපති මාවතේ පොල් ගසක හිරවී තිබියදී කොළඹ ගිනි නිවන හමුදාව විසින් බේරාගත් බව වාර්තා වේ.

ඔහුගේ පැරෂුටය එයට පෙර විදුලි කුළුනක ද සිරවී තිබේ.
මෙයට දින කිහිපයකට පෙර ද කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිට පැරෂුටයකින් පනිමින් සිටි ඕස්ට්‍රේලියා ජාතිකයෙක් හිල්ටන් හෝටලයේ රථගාලට වැටී තුවාල ලැබීය. හදිසි අනතුරටපත් ඇමරිකා ජාතිකයාට බාහිර තුවාල කිසිවක් නැතැයි වාර්තා වේ.

ඡායාරූප පහතින්....
image-66a20bdfa8600ab90a315131923272943781034802a9711dd37958e4143eb5d8-V
image-5026f6081099b1ab1d60f71340d247c1242d06fcbf9e5c480a8a7c5fc55aec63-V
image-7284a6df85a3dd456a986329d4342a409253386d2e9cac338396556131d8f0cf-V

No comments:

Post a Comment

Post Bottom Ad