නිල් ඇස් ඇති පුදුම පූසා (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

නිල් ඇස් ඇති පුදුම පූසා (PHOTOS)

Coby The Cat නමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටින නිල් ඇස් ඇති බළලා පිළිබඳව Facebook ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ දිනවල වැඩිවශයෙන් කථාබහට ලක් වෙනවා.

ඒ මේ කොබී නම් බළලාගේ නිල් ඇස් නිසා බවයි වාර්තා වෙන්නේ.
මේ වනවිට කොබී වෙනුවෙන් Facebook පිටුවක් පවා නිර්මාණය වී තිබෙනවා. ඒ පිටුවට මේ වනවිට Facebook like 38, 000කටත් වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ.

කොබීගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න...

944875_1704244663193560_4209509163356067628_n 1485092_1693612177590142_2853212341981351319_n 1917897_1703087249975968_2113158113250546214_n 1930283_1694895347461825_4673488533229666358_n 12049358_1700499106901449_7110404828665425273_n 12065743_1702417743376252_1693752481855211599_n 12108858_1698663950418298_6157248881278686468_n 12472430_1699260647025295_2490904366031778487_n 12512676_1705635329721160_4879485501504228296_n 12548965_1673247329626627_1431696703896132751_n 12622570_1672723973012296_7981834905233325585_o 12647468_1677584325859594_2912617338921542431_n 12745977_1682889395329087_2087772188702936036_n 12832294_1690695364548490_2483516574878581595_n 12919899_1701846923433334_8993617951279395840_n 12932776_1704696393148387_8261930648388682479_n

No comments:

Post a Comment

Post Bottom Ad