රැඳවියන්ටත් අවුරුදු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

රැඳවියන්ටත් අවුරුදු

බන්ධනාගාර රැඳවියන් සඳහා අප්‍රේල් 13 හා 14 යන දෙදින තුළ සිය ඥාතීන්ට ආහාර ලබාදීමට අවස්ථාවක් ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සිංහල අලුත් අවුරුද්ද නිමිති කර ගනිමින් රැඳවියන්ට තම නිවෙස්වලින් ආහාර ලබාදීමට අවස්ථාව ලබාදෙන බව ද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නිශාන් ධනසිංහ මහතා සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad