අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක්

ලබන අප්‍රේල් 15 වැනි දා රජයේ විශේෂ නිවාඩු දිනයක් කිරිමට රජය තිරණය කර ඇත.

ජනාධිපති, අගමැති අනුමැතිය ඇතිව මෙම නිවාඩුව ප්‍රකාශ කරන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad