නදිනි අවුරුද්දට කොළඹ නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

නදිනි අවුරුද්දට කොළඹ නෑ

වෙනදා වගේම මේ අවුරුද්දත් හොඳින් සමරන්න නදිනි පේ‍්‍රමදාස බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්න තිබෙනවා.

ඊට අමතරව නදිනි පවුලෙ හැමෝම එකතුවෙලා නුවරඑළියෙ යන්නත් හිතාගෙන ඉන්නවා. 

“අපේ‍්‍රල් මාසෙ තමයි මොන දේ වුණත් අපේ කාර්යබහුලම මාසෙ මොකද ප‍්‍රසංග වේදිකාවත් එක්ක ගොඩක් වෙලාවට කාර්යබහුල වෙන්නෙ අපේ‍්‍රල් මාසෙ රට වටේටම ප‍්‍රසංග පැවැත්වෙන නිසා ඒ සඳහාත් සහභාගි වෙන්න ඕන.” යනුවෙන් අවුරුද්ද ගත කරන ආකාරය නදිනි විස්තර කළා ය.

No comments:

Post a Comment

Post Bottom Ad