නුවරඑලිය නගරයේ ඉහලම වටිනාකමකින් යුත් ස්ථානයක ඉඩමක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන ඩඞ්ලි සිරිසේන මහතා විසින් මිලදී ගෙන ඇති බව සමාජ ජාල ඔස්සේ තොරතුරු වාර්තා වෙයි.
මෙහිදී ඔහු විසින් පර්චස් 53ක ඉඩම් කොටස මිලදී ගෙන ඇත්තේ රැපියල් කෝටි 53ක පමණ මුදලකට යයිද වාර්තා පල වෙයි.
මෙසේ මිලට ගෙන ඇත්තේ නුවරඑලියේ රේස්කෝස් පිටිය යාබද කොටසක් යයිද කියැවෙයි.
Wednesday, April 6, 2016
ජනපති සොයුරු ඩඞ්ලි බිලියන බාගයකට නුවරඑලියෙන් වටිනාම ඉඩමක් මිලට ගනී..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment