තව පොඞ්ඩෙන් ජනපතිගේ මුහුණ උඩ මස් මාළු අනං කයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

තව පොඞ්ඩෙන් ජනපතිගේ මුහුණ උඩ මස් මාළු අනං කයි..

අද දිනයේ කොළඹදී පැවැත්වෙන ගොවි සමුළුවේදී බෙදා දීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ රුව සහිතව සකසා තිබූ පිඟන් තොගයක් බෙදීම අත්හිටුවා තිබේ.

ජනාධිපතිවරයාගේ රුව සහිත පිඟන්වල මස් මාළු දමා අනා කෑම සුදුසු නොවන්නේ යයි ඇතැමුන් පල කරන ලද අදහස් ඊට හේතු වී ඇත.

ජනාධිපතිවරයාගේ මුහුණ උඩ මස් මාළු අනා කෑම ඔහුට කරන නිගරුවක් යයි එම පිරිස පෙන්වා දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad