මෙරට නිෂ්පාදිත කුරුඳු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් ඉහළ ගොස් තිබේ.
පසුගිය මාස කිහිපයේ රුපියල් 1300 ක්ව පැවති කුරුඳු කිලෝ ග්‍රෑමයක් අවුරුදු සමය ආසන්නවත්ම රුපියල් 1500ත් 1600ත් අතර මිලකට අලෙවිවන බව ජාතික කුරුඳු පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
කුරුඳු සැකසුම්කරුවන්ට කුරුඳු නිෂ්පාදනයට අදාළ තාක්ෂණය සහ උපදෙස් ලබාදීමත් සමඟ කුරුඳුවල ප්‍රමිතියද ඉහළබගොස් ඇති බව එම ආයතනය පෙන්වා දෙයි.
Monday, April 11, 2016
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment