ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා ශ්‍රි ලංකා සංචිතය නම් කිරීමට නව ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනෙකු ඇතුළත් වේ. කණ්ඩායමේ උපනායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කර තිබේ. ළහිරු තිරිමාන්න ද කණ්ඩායමට ඇතුළත් වේ. නවක ක්‍රීඩකයන්වන ධනංජය සිල්වා හා දසුන් ශානක ද කණ්ඩායමට කණ්ඩායමට කැඳවා තිබේ.
තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන 04 වැනා දා එංගලන්තය බලා පිටත් ව යාමට නියමිතයි.
Thursday, April 28, 2016
එංගලන්ත සංචාරයට සංචිතය නම් කරයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment