ඊයේ ගින්න ඇතිවූ සැණින් ගත් ජංගම දුරකතන වීඩියෝව (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 28, 2016

ඊයේ ගින්න ඇතිවූ සැණින් ගත් ජංගම දුරකතන වීඩියෝව (VIDEO)

කොළඹ ආමර් වීදියේ සෙවිලි තහඩු කර්මාන්ත ශාලාවක ඊයේ (27) හදිසි ගින්නක් ඇති විය.

උදෑසන 11.05ට පමණ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ද සහය ලබා ගත් බව වාර්තා වේ.

මෙම ගින්න හටගත් සැණින් එහි සිටි අයෙකු තම ජංගම දුරකතනයෙන් ලබා ගත් වීඩියෝවක් පහතින් නරඹන්න.



No comments:

Post a Comment

Post Bottom Ad