නව තේරීම් කමිටු සභාපති සනත් ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 9, 2016

නව තේරීම් කමිටු සභාපති සනත් ?

නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පත්වීමට නියමිත බව වාර්තා වේ.

ඔහු මීට පෙර ද පැවති ආසියානු කුසලාන තරඟාවලිය හා 2014 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදි හිමිකරගත් පූර්ණ තරඟ ජයග්‍රහණය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටු සභාපතිවරයා ද විය.

No comments:

Post a Comment

Post Bottom Ad