ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී පිට පිට පන්දු 4දී 6පහර 4ක් එල්ල කරමින් කොදෙව් කණ්ඩායමට ජය ගෙනදුන් බ්‍රැත්වේට් IPL වෙන්දේසියේදී ලක්ෂ 420කට මිලදීගෙන තිබෙනවා.
මෙසේ ඔහු මිලදීගෙන ඇත්තේ Delhi Daredevils කණ්ඩායමයි. මීට පෙර ඔහු අලෙවී වීමට තිබුනේ ලක්ෂ 30ක් වැනි මුදලකටයි.
ලොක කුසලාන අවසන් තරගයේදී ඔහු දැක්වූ දක්ෂතාව හේතුවෙනුයි මෙලෙස නොසිතූ ලෙස ඔහු විශාල මුදලකට වෙන්දේසි වී ඇත්තේ.
එම වෙන්දේසිය සිදු වූ අයුරු පහතින්...
Thursday, April 7, 2016
කොදෙව්වන්ව දිනවූ හයේ හතරේ වීරයා ඉන්දියාවේදී අලෙවි වුණු හැටි
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment