පාතාල වෙඩි අදත් පත්තු වේ.. පුද්ගලයෙකු මහ මඟ මරා දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

පාතාල වෙඩි අදත් පත්තු වේ.. පුද්ගලයෙකු මහ මඟ මරා දමයි..

අද පස්වරුවේ ගාල්ල ඌරගස්මංහන්දිය ප‍්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් ත‍්‍රීරෝද රථයක ගමන් ගත් 40 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

යතුරු පැදියකින් ගමන් ගත් දෙදෙනෙකු මොසේ වෙඩි තබා පලා ගොස් ඇති අතර ඝාතකයින් සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

No comments:

Post a Comment

Post Bottom Ad