Jason Derulo විසින් පැවැත්වූ සංගීත ප‍්‍රසංගයක් පසුගියදා කොළඹ හැව්ලොක් පිටියේදී නිමාවට පත්වුනා. පේ‍්‍රක්ෂකයන්ගෙන් පිරී පැවතුන එම ප‍්‍රසංගය අති සාර්ථකව නිමාවට පත්වුනා.
හැව්ලෝක් පිටියේ පිරී සිටි ජේසන්ගේ රසික රසිකාවියන් අතරේ ස්වර්ණවාහිනි ආයතනයේ ප‍්‍රවෘත්ති නිවේදිකාවක්ද සිටියා. ඇය එම ප‍්‍රසංගය අතරතුර ලබාගත් ඡායාරූපයක් සම්භන්ධයෙන් සමාජ ජාල අඩවිවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. ඒ අනුව ඇය තම මැදගිල්ලෙන් අසභ්‍ය අදහසක් නිරූපනය වන ආකාරයේ ඡායාරූපයක් ගෙන අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
අන්තර්ජාලයේ මෙවැනි මැදගිල්ල පෙන්වාගෙන සිටින ඡායාරූප ඕනෑතරම් තිබුනද මෙහි විශේෂත්වය වන්නේ ඇය ප‍්‍රවෘත්තී නිවේදිකාවක් වැනි ගරු කටයුත්තක් සිදුකරන අයෙක්වීම නිසාය. ස්වර්ණවාහිනීයෙන් විකාශය වූ ප‍්‍රවෘත්තියක් පිළිබදවද මෑතකාලයේ වැඩිපුරම කතාබහට ලක්වුනා. ඒ දවසේ වැරැද්ද තේමාව යටත් විකාශය කර තිබූ ප‍්‍රවෘත්තියක තිබූ කරුණක් නිසාවෙන් සමාජ ජාල අඩවි තුළින් එයට දැඩි විරෝධයක් එල්ල වුනා.
ඉන් අනතුරුව ඔවුන් එම පුවත ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ඉවත්කරගැනීමට කටයුතු කර තිබුනා. මැදගිල්ලෙන් අසභ්‍ය දෙයක් නිරූපනය කිරීම සම්බන්ධයෙන්ද මෑත කාලයේ වැඩිපුර කතාබහට ලක්වුනා. ඒ කුමාර් ගුණරත්නම්ට නිදහස දෙන ලෙස ඉල්ලා පුංචිබොරැල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැත්වුන උද්ඝෝෂණයේදී තැන්නේ ඥාණානන්ද හිමියන් විසින් පොලීසියට සිය මැදගිල්ල පෙන්වූ සිදුවීමක් සම්බන්ධයෙනුයි.
Monday, April 11, 2016
ජේසන්ගේ කොන්සට් එකේදි අසභ්‍ය දෙයක් පෙන්නපු ස්වර්ණවාහිනි ප‍්‍රවෘත්ති නිවේදිකාව
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment