ධීවර සංස්ථාවට කර කියා ගන්න බෑ.. මුදල් නැතිව හාන්සියි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 10, 2016

ධීවර සංස්ථාවට කර කියා ගන්න බෑ.. මුදල් නැතිව හාන්සියි..

ලංකා ධීවර සංස්ථාව සිය මාළු සැපැයුම්කරුවන්ට ගෙවීමට ඇති රුපියල් මිලියන 892ක මුදලක් ගෙවීමට මුදල් නැතිව බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇත.

අදාල ණය ගෙවීමට ධීවර සංස්ථාව භාණ්ඩාගාරයෙන් ඉල්ලූවද දී ඇත්තේ රුපියල් මිලියන 423 පමණකි.

No comments:

Post a Comment

Post Bottom Ad