සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙට් රෝහලේ දී පසුගිය දිනෙක හෘද සැත්කමක් සිදු කළ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ දී රුධිර පරීක්ෂණයකට ලක් කෙරින.
ඒ ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සංවිධානය කර තිබු සෞඛ්‍ය කඳවුරක දී ය.
කොළඹ කිංග්ස්බරි හෝටලේ දී පැවැති එම සෞඛ්‍ය කඳවුරේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සිය රුධිර පරීක්ෂාව සිදු කළ අතර, එම පරීක්ෂාව සිදු කරන ලදී.
– නිපුන් ඒකනායක
Sunday, April 10, 2016
රාජිත වෛද්‍ය පරීක්ෂාවකට ලක් කෙරේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment