අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ තෙදින චීන සංචාරය නිම කරමින් අද දිනයේ නැවත මෙරටට පැමිණ තිබේ.
එම සංචාරයේදී චීනය සමඟ ගිවිසුම් ගණනාවතට එළැඹුනු අතර මෙරට ආයෝජනය සඳහා චීන ආයෝජකයින්ට ආරධනාවක්ද සිදු කරනු ලැබීය.
මෙහිදී චීනය විසින් ශ්‍රී ලංකාවලට යුවාන් මිලියන 500ක ප්‍රධානයක් ලබා දුන් අතර එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 1118කි. රුපියල් බිලියන 11.1කි.
මෙරට රාජ්‍ය සේවකයින් ලක්ෂ 13කට රුපියල් 10,000 බැගින් ලබා දෙන දීමනාව සඳහා මාසයකට රුපියල් බිලියන 13ක් යයි. එනම් චීනය දී ඇති මුදල රාජ්‍ය සේවක මාසික වැටුප් වැඩි කිරීම එක් මසක් ගෙවීමටත් ප්‍රමාණවත් නැත.
– ෆේස්බුක් ජාලයේ පලවූවකි..
Sunday, April 10, 2016
චීන සංචාරය අවසන්.. චිනය දුන් මුදල රාජ්‍ය සේවක මසක වැටුප් වැඩිකිරීමවත් ගෙවන්න මදි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment