කුඩා දරුවන් මෙන්ම තරුණ තරුණියන් අතර ඉතාමත් ජනපි‍්‍රය කෑමක් තමයි පොටේටෝ චිප්ස් එහෙමත් නැත්නම් අල පෙති. සුපිරි වෙළදසැල් වල සුළභ ක්ෂණික ආහාරයක් වෙන මේ පොටේටෝ චිප්ස් දිගු ටින් වශයෙන් ලබාගන්නට පුළුවන්.
හැබැයි දන්නවද හැමෝම ආසාවෙන් කන මේ පොටේටෝ චිප්ස් පිළිකා කාරක වලින් සමන්විතයි කියලා. මෙම චිප්ස් වර්ග වල විවිධ විෂ ද‍්‍රව්‍ය සහ පිළිකා කාරක ඉතාමත් ඉහල මට්ටමක අඩංගු බවට සොයාගෙන තිබෙනවා. මෙම චිප්ස් වර්ග සැකසුම් ක‍්‍රියාවලියේ දී විවිධ ආකලන රසායන ද‍්‍රව්‍ය යොදාගන්නා බවයි අනාවරණය වන්නේ.
එහි රසායන ද්‍රව්‍ය අතර Acrylamide නම් භයානක පිලිකාකරකයද අඩංගු වෙනවා. මේ ආහාර අධික ලෙස උෂ්ණත්වයකට භාජනය කරලා තමයි මේ රසායනික ද‍්‍රව්‍යය සාදාගන්නේ. සෑම ආහාරයක්ම පාහේ සෙල්සියස් අංශක 100ට වඩා වැඩි උෂ්ණත්වයකට ලක් කරනවා. අල පෙති නැතහොත් චිප්ස් වල අඩංගු මෙම භයානක රසායනික ද‍්‍රව්‍යයන් නිසා මිනිසාට වගේම සතුන්ටද පිළිකා ඇති කරන බවට වෛද්‍යවරුන් අනතුරු අඟවනවා.
Saturday, April 9, 2016
කෑවොත් පිළිකා හැදෙන පොටේටෝ චිප්ස්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment