ශ‍්‍රිලනිප පාක්‍ෂිකයින් මෛත‍්‍රී දුන්නොත් මරාගෙන කයි.. අදටත් ශ‍්‍රිලනිපය මහින්ද සමඟයි.. [VIDEO] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 9, 2016

ශ‍්‍රිලනිප පාක්‍ෂිකයින් මෛත‍්‍රී දුන්නොත් මරාගෙන කයි.. අදටත් ශ‍්‍රිලනිපය මහින්ද සමඟයි.. [VIDEO]

ශ‍්‍රීලනිප නිදහස් පාක්‍ෂිකයින් ඉන්නේ ජනපති මෛත‍්‍රී මරාගෙන කන්න බලාගෙන යයි ඇමති එස්.බී. දිසානායක මහතා මහනුවරදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

අදටද ගමේ ශ‍්‍රි ලංකා නිදහස් පාක්‍ෂිකයා සිටිනුයේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ යයිද කී ඇමතිවරයා එසේ වුවත් ඔහුට යලි ඡන්දයක් දිනන්නට හැකියාවක් නැතැයිද කීය.



No comments:

Post a Comment

Post Bottom Ad