කුඩු වසන්ත හෙවත් වසන්ත කුමාර මෙන්ඩිස් මේ වනවිට පසුවන්නේ අත්අඩංගුවේය. මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වීමේ දැවැන්ත ජාවාරම්කරුවෙකු වූ වසන්තගේ වයස අවුරුදු 55කි.
වසන්තගේ කුඩු ජාවාරමට වැඩියෙන්ම උදව් කර ඇත්තේ වසන්තගේ මස්සිනා (බිරිඳගේ සහෝදරයා) ය. ඥාතීත්වයට ඔහු වසන්තගේ මස්සිනා වුවත් මස්සිනාගේ වයස වසන්තගේ වයස හා සසඳා බලන විට මස්සිනා වසන්තගේ පුතකු වැනිය.
ඊට හේතුව වසන්ත තම බිරිඳ ලෙස තෝරා ගත්තේ ඔහුගේම මිතුරකුගේ දියණියක් වීමය. එම මිතුරා එසේත් නැතිනම් වසන්තගේ මාමණ්ඩියද වසන්තට වඩා වයසින් බාල බව අණාවරණ වි ඇත.
Friday, April 8, 2016
කුඩු වසන්තගේ බිරිඳගේ පියා වසන්තට වැඩිය බාලයිලු..!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment