කොන්ක්‍රීට් බාල්කයකට කතක් යට වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 9, 2016

කොන්ක්‍රීට් බාල්කයකට කතක් යට වෙයි

පානදුර ලංගම බස්නැවතුම්පොළේ සිටි කාන්තාවකගේ හිසමතට කොන්ක්‍රීට් බාල්කයකයක් කඩා වැටී තිබේ.

තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රොහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ කාන්තාව පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 50 වියැති කාන්තාවකි.

No comments:

Post a Comment

Post Bottom Ad