මේ දිනවල පවතින වියලි කාළගුණය හේතුවෙන් බිත්තර මිළ ඉහළට ගොස් ඇති බව කුකුල් ගොවිපල හිමියෝ සඳහන් කරයි.
දේශීය වෙළෙඳපොලේ වසර ගණනාවකට පසු බිත්තර මිළ ඉහළ ගොස් තිබේ. ඒ අනුව දිවයින පුරා බිත්තර නිෂ්පාදනය 30% කින් පහළ බැස ඇති බව වාර්තා වේ.
බිත්තර මිළ ඉහළ යෑම හේතුවෙන් බිත්තර උපයෝගි කරගෙන නිෂ්පාදන කරන ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ද ඉහළ ගොස් තිබේ.

No comments:
Post a Comment