ව්‍යාපාරික ටිරාන් අලස් මහතා විසින් ඇමති චම්පික රණවකගේ ලේකම්ගෙන් හා ඬේලි මිරර් පුවත්පතින් රැපියල් බිලියන තුනක් වන්දි ඉල්ලා එන්තරවාසි යවා තිබේ.
චම්පික රණවක මහතාගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක උපුටා දක්වමින් ඬේලි මිරර් පුවත්පතේ කැලූම් බණ්ඩාර විසින් ලියා තිබූ ලිපියකින් තම කීර්තා නාමයට හානි වූ බව අලස් මහතා කියයි.
ඒ අනුව ඬේලි මිරර් ප‍්‍රධාන කතුවරයාගෙන් බිලියනයක් හා අනෙක් දෙදෙනාගෙන් බිලියනය බැගින් වන්දි ගෙවන ලෙස මෙකී එන්තරාවාසියේ දක්වා ඇත.
Saturday, April 9, 2016
Home
දේශපාලන පුවත්
ටිරාන් අලස් බිලියන තුනක වන්දියක් චම්පිකගේ ලේකම්ගෙන්, ඬේලි මිරර් පත්තරෙන් ඉල්ලයි..
ටිරාන් අලස් බිලියන තුනක වන්දියක් චම්පිකගේ ලේකම්ගෙන්, ඬේලි මිරර් පත්තරෙන් ඉල්ලයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment