මැයි රැළිය ගැන එජාපය තීරණය කරයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

මැයි රැළිය ගැන එජාපය තීරණය කරයි 

එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි රැළිය කොළඹ දී පැවැත්වීමට ඊයේ (05) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.

කොළඹ නගරයේ දී දැවැන්ත මැයි රැළියක් එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධාන කරන බව ඒ පිළිබඳ අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ය. 

No comments:

Post a Comment

Post Bottom Ad