හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ කොළඹ පිහිටි නිළ නිවසේ ඊයේ (05) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන අර්ජුණ රණතුංග, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහත්වරුන් එක්ව සිටි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත්, මෙහිදී හිටපු ජනාධිපතිනිය සහ අමාත්‍යවරුන් අතර සාකච්ඡා වූ කරුණු පිළිබද වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද අවදානය යොමු වී ඇති බව එම ආරංචි සදහන් කළේය.
එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:
Post a Comment