මහ බැංකුවේ බැඳුම්කර පිළිබඳ විමල් වීරවංශ කිසිවක් නොදන්නා බවත් ඒ පිළිබඳ විවාදයකට පැමිණෙන ලෙස තමන් විමල් වීරවංශට ආරාධනා කරන බවත් ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන යන පුද්ගලයින්ගේ පෞද්ගලික මතවලට මහින්ද රාජපක්ෂ මහතාව ගේන්න හදන්නේ එල්ලෙන්න වැලක් නැති නිසා බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
‘මහින්දට ආය බෑ. ඒක ජනතාව තේරුම් ගත යුතුයි‘ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. වැලිමඩ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් හමු වූ අවස්ථාවේ දී අද (03) මහ ඇමතිවරයා මේ බව සඳහන් කළේ ය.
එම වීඩියෝව පහතින් නරඹන්න.

No comments:
Post a Comment