මහින්දගේ තීරණය කියන මාධ්‍ය හමුව ඇරඹෙයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

මහින්දගේ තීරණය කියන මාධ්‍ය හමුව ඇරඹෙයි 

හිටපු ජනපතිට නාම යෝජනා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් තීරණය මහින්ද පාර්ශවය පිළි ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂය පිළිබඳ තීරණය දැනුම් දෙන විශේෂ මාධ්‍ය හමුව මේවනවිට නාරාහේන්පිට අභයාරාමයේ ආරම්භ වී තිබේ.

ඒ සඳහා විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ජී.එල් පීරිස්, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, අලෙවි මව්ලානා ඇතුළු සන්ධාන නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad