බැඳුම්කර දුෂිත රනිල්ට නාම යොජනා දෙන්න එපා..(VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

බැඳුම්කර දුෂිත රනිල්ට නාම යොජනා දෙන්න එපා..(VIDEO)

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ එජපා නායක රනිල් වික‍්‍රමසිංහ මහතාටද ඊළඟ මහ මැතිවරණයේදී නාම යෝජනා නොදිය යුතු යයි වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

කුරුණෑගලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad