ඉදිරි මහ මැතිවණය වෙනුවෙන් ශ‍්‍රීලනිපයේ නාම යෝජනා මණ්ඩලය අපේක්ෂකත්වය ඉල්ලා ඇති අයැදුම්කරුවන්ගේ අවසන් සම්මුඛ පරීක්ෂණ අද දිනයේ පැවැත්වින.
උතුරු මැද,මධ්‍යම,උතුර හා නැගෙනහිර පළාත්වල දිස්ත‍්‍රික්ක 11ක අයැදුම්කරුවන්ය අද සම්මුඛ පරීක්‍ෂාවට ලක් කෙරින.
අපේක්ෂක අයැදුම්කරුවන් 413 දෙනෙකු ඊයේ වන විට සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වී සිටියහ. නාමයෝජනා මණ්ඩලය සිය අවසන් වාර්තාව හෙට ශ‍්‍රීලනිප නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට භාරදෙයි.
Thursday, July 2, 2015
ශ‍්‍රීලනිප අපේක්ෂක සම්මුඛ පරීක්ෂණ අවසන්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment