සිරස සටනේද අනුර හැක් වෙයි.. නිවේදිකාගේ ප‍්‍රශ්ණයෙන් මුක පූට්ටුයි… [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 1, 2015

සිරස සටනේද අනුර හැක් වෙයි.. නිවේදිකාගේ ප‍්‍රශ්ණයෙන් මුක පූට්ටුයි… [Video]

ජවිපෙ නායක අනුර දිසානායක මහතා සහභාගී වූ සිරස සටන වැඩසටහනකදී නිවේදිකාව විසින් අසන ලද පැනයක් හේතුවෙන් අපහසුතාවට ලක් වූ අයුරු සමාජ ජාලා ඔස්සේ බරපතල ලෙස උසුළු විසුළුවලට ලක්වෙමින් තිබේ.

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ගැන ජවිපෙ සාමාජිකයන් ප‍්‍රචාරය කරමින් සිටින්නේ ඔහුට සිහි කල්පනාව අඩු වීමේ රෝගයක් ඇති බවත් ඔහු කරන කිය දේ එතරම් තැකිය යුතු නැති බවත්ය.

මේ අදාල වීඩියෝවයි..

No comments:

Post a Comment

Post Bottom Ad