මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා හා එක් වීමෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඔහුට ඡන්දය දුන් ලක්‍ෂ 62ක ජනතාවකට ද්‍රෝහී වී ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පවසයි.
ඒ අනුව ඉදිරියේදී ගන්නා දේශපාලන තීරණය සම්බන්ධයෙන් මේ වන විට ජනපති මෛත‍්‍රීට හිතවත් ශ්‍රීලනිප මැති ඇමතිවරුන් අද හා හෙට හමු වී තීන්දු කරන බවද ඇය සඳහන් කරයි.
කෙසේ වෙතත් තමන් එජාපයට එක් නොවන බවද කී ඇය වෙනම පෙරමුණකින් එන්නේදැයි තාම තීරණය කර නැතද ඇමති රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් සාකච්ඡා සඳහා තමාද කැඳවා ඇතැයි කියා සිටියාය.
lankacnews.com
Wednesday, July 1, 2015
මෛත‍්‍රී ද්‍රෝහියෙක් වුණා.. අපි වෙනම පෙරමුණකින් එනවා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment