සන්ධානයෙන් ඉල්ලන්න සාකච්චා කරනවා… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 1, 2015

සන්ධානයෙන් ඉල්ලන්න සාකච්චා කරනවා…

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග කරන ආකාරය සම්බන්දයෙන් ලබන සඳුඳා දිනයේ අවසන් තීරණ ගන්නා බව ජාතික හෙළ උරුමය පවසයි.

පක්‍ෂයේ ප‍්‍රතිපත්ති පාවා නොදෙන අයුරින් මෙවර මහාමැතිවරණයට තරග කරන බවද පැවසූ එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ මහින්ද සහ මෛත‍්‍රී එක්වීම හෝ නොවීම ශ‍්‍රිලනිපයේ කටයුත්තක් බවත්ය.

ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad