හිටපු ජනාධිපති මහින්ද රාජඵක්‍ස මහතාගේ මැදමුලන නිවස පිහිටි ප‍්‍රදේශයේ පුරාම අද පෙරවරුවේ සියළු සන්නිවේදන සේවා සමාගම්වල අන්තර්ජාල සබඳතා අත්හිටුවා තිබූ බව එහි සංවිධායකයෝ කියති.
මේ හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා විසින් සිදුකල විශේෂ ප‍්‍රකාශය අන්තර්ජාලය ඔස්සේ සජීව ලෙස විකාශණය කිරීමට නොහැකි වූ බවද ඔවුහු කියා සිටිති.
Wednesday, July 1, 2015
මහින්දගේ ප‍්‍රකාශය සිදුවෙද්දී මැදමුලනට සියළු සමාගම් ඉන්ටනෙට් කපලා..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment