ඔබේ ආරාධනාව පිලිගන්නවා.. මැතිවරණයට තරඟ කරනවා.. ජයඝෝෂා මැද මහින්ද කියයි.. [Full Audio/Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 1, 2015

ඔබේ ආරාධනාව පිලිගන්නවා.. මැතිවරණයට තරඟ කරනවා.. ජයඝෝෂා මැද මහින්ද කියයි.. [Full Audio/Video]

තම නිවසට පැමිණ කල ආරාධනාව පිලිගෙන මැතිවරණයට තරඟ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මැදමුලන පිහිටි ඒ මහතාගේ නිවසේ සිට ඔහු කියා සිටියේ සන්ධානයේ, ශ‍්‍රීලනිපයේ, එජාපයේ, ජවිපෙ ඇතුළු සියලුම පක්ෂවල දේශප්‍රේමී ජනතාවට තමා සමඟ අත්වැල් බැදගන්නා ලෙස ඉල්ලා සිටින බවයි.

ඒ මහතාගේ කතාවේ සම්පූර්ණ හඬ පටය









No comments:

Post a Comment

Post Bottom Ad