මහින්දට දුන්නොනත් මෛත‍්‍රී පිල හංසයාගෙන්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 1, 2015

මහින්දට දුන්නොනත් මෛත‍්‍රී පිල හංසයාගෙන්..

මහින්ද රාජපක්‍ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා දුනහොත් පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහිය දුන් එජාපයේ නොවන වෙනත් සාමාජිකයන් හා පක්‍ෂ එඵැඹෙන මහ මැතිවරණයේදී නැවතත් ‘හංසයා’ ලකුණ යටතේ මැතිවරණයට තරග වැදීමට සාකච්චා කරමින් සිටිති.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡ වට කිහිපයක් මේ වන විටත් පවත්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad