එජාප මහ ලේකම් ඇමැති කබීර් හෂීම් මහතාගේ ලේකම්වරුන් දෙදෙනෙකු අතර සිදු වූ ගැටුමකින් එක් ලේකම්වරයෙකු බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කොට ඇත.
පෙරේදා රාත‍්‍රීයේදී මාවනැල්ල නගරයේදී අදාල ලේකම්වරුන් දෙදෙනා අතර සිදුව ඇති උණුසුම් වචන හුවමාරුවඛින් පසු ගැටුමක් ඇති වී තිබෙන අතර එක් ලේකම්වරයෙක් අනික් ලේකම්වරයාට කඩුවකින් පහර දීම නිසා බරපතළ තුවාල ලබා ඇත.
මෙම ගැටුමට හේතු දෙදෙනා අතර තිබූ පරණ කොන්තරයක් යයි කියයි. සැකකරු මෙතෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නැත.
Wednesday, July 1, 2015
එජාප ලේකම්ගේ ලේකම්ලා කඩුවලින් කොටා ගනී.. කඩු පාරකින් ලේකම් රෝහලේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment