ශ‍්‍රි ලංකාවේ වෙසෙන දෙමළ ජනතාව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට පුර්ණ සහයෝගය ලබා දිය යුතු යයි ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එමඟින් ශ්‍රී ලංකාවේ ජීවත්වන ජනවර්ග අතර මතභේද ඇති කරන බලවේග පරාජය කල හැකි වනු ඇති බවයි.
ලොව අනෙක් ජනවර්ගයන්ට මෙන්ම දෙමළ ජනතාවටද ස්වාධිපත්‍ය සහ ස්වයං නිර්ණය අයිතිය ආදී අයිතිවාසිකම් ඇති බවද පවසන සුරේන් සුරේන්ද්‍රන් ඒ සඳහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තීරණාත්මක යයිද සඳහන් කරයි.
Wednesday, July 1, 2015
TNA දිනවා ස්වංනිර්ණ අයිතිය දිනාගන්න.. – ගෝලීය දෙමළ සංසදය
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment