හිරුණිකා යුගදිවියට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2015

හිරුණිකා යුගදිවියට (PHOTOS)

ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් වන හිරුණිකා  එරංජලී පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය අද යුගදිවියට පා තැබුවා. 

ඒ මෝස්තර නිරූපන ශිල්පියෙකු මෙන්ම හිරු නාලිකාවේ නිවේදකයෙකු වන හිරාන් ය‍ටෝවිට සමගිනුයි. ඔවුන්ගේ විවාහ උත්සවය චාම් ආකාරයෙන් ගලධාරී හෝටලයේදී මේ වන විටත් පැවැත්වෙනවා.

11659445_10206631466563253_5523513858342033107_n 10410566_10206631465003214_8882320322107689499_n 11705174_10206631465643230_1767162332333344240_n11693836_10206631465323222_6266389684227931243_n

No comments:

Post a Comment

Post Bottom Ad