සනත් ජයසූරිය මැතිවරණයට සටනට නෑ - ශ්‍රීලනිප සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2015

සනත් ජයසූරිය මැතිවරණයට සටනට නෑ - ශ්‍රීලනිප සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි 

තමන්ට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමේ අදහසක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා පවසයි.

ඒ අනුව පක්ෂයේ සංවිධායක ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ පක්ෂ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට දැනුම් දුන් බව සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad