ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් 20ක් එජාපයට? (VIDEO)    - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2015

ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් 20ක් එජාපයට? (VIDEO)   

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් 20 කට අධික පිරිසක් එක්සත් ජාතික පක්ෂයත් සමඟ තරඟ කිරීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අනුරාධපුරයේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මහින්ද රාජපක්ෂ මහතාගේ සැලුන් දොර වසා ඇති බවත් දැන් රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලුන් දොර විවෘත කර ඇති බවත් ඕනෑම අයෙකුට එජාපයට පැමිණිය හැකි බවත් ඔහු සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad