ලංකාවේ රජකම් හතක් කළ පුද්ගලයෙක් බිංගිරියෙන් මතුවේ (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

ලංකාවේ රජකම් හතක් කළ පුද්ගලයෙක් බිංගිරියෙන් මතුවේ (වීඩියෝ)

වසර විසිදාහකට පෙර ලංකාවේ අතීතය පිලිබඳ සාක්ෂි සහිතව හෙළිකිරීමට සූදානම් වන පුද්ගලයෙකු අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කොට තිබේ. 

බිංගිරිය ප්‍රදේශයේ උපත ලැබූ මොහු නමින් කේ.ඒ.කරුණාදාස නම් වේ.  පෙර ආත්ම ගණනක කතාවක් තමාට පැවසීමට හැකි බවත්, මේ දක්වා අනාවරණය නොවූ සෙල් ලිපි දේවහළ, බුද්ධහල, ඇළ දොළ, ගංගා පිළිබද හෙළිදරව්වක් කිරීමට තමාට හැකි බව මාධ්‍ය වෙත කියා සිටි.

ශ්‍රි වික්‍රමරාජසිංහ රජු ලෙසින් හා තවත් රජකම් හතක අතීතයේදී ඔහු විසින් දරන ලද බවද ඔහු විසින් හෙළිදරව් කරනු ලබයි.



ඒ පිළිබඳව ඔහු දක්වන අදහස් ඇතුලත් වීඩියෝව බලන්න පහතින්. 

No comments:

Post a Comment

Post Bottom Ad