එන්ජිම ගැලවී විසිවී ගිය අකුරල මාරාන්තික රිය අනතුර (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

එන්ජිම ගැලවී විසිවී ගිය අකුරල මාරාන්තික රිය අනතුර (වීඩියෝ)

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට පැමිණි යතුරුපැදියක් අකුරල ප්‍රදේශයේදී  මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ පැමිණි පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබේ. 

මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අකුරල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 25 හැවිරිදි තරුණයෙකි. 



අනතුර සිදුවීමෙන් අනතුරුව ලබාගත් වීඩියෝ දර්ශන පහතින් බලන්න

No comments:

Post a Comment

Post Bottom Ad