හිරුණිකා දේශපාලනයෙන් සමුගනී ද? (AUDIO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

හිරුණිකා දේශපාලනයෙන් සමුගනී ද? (AUDIO)

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර කිිසියම් එකඟතාවක් ඇති වුවහොත් තමන් දේශපාලනයෙන් සමු ගන්නා බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය කියා සිටියා. 

ඇය මේ බව කියා සිටියේ නෙත් නිවුස් වෙත අදහස් දක්වමින්. වැරදි කියූ පුද්ගලයන් සම්බන්ධයෙන් තමන් යළිත් හොඳ කීමට සුදානම් නොමැති බවද හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අවධාරණය කළා.

නෙත් නිවුස්


No comments:

Post a Comment

Post Bottom Ad