හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊයේ (01) දිනයේදී කැළණිය පුදබිම් වෙත පැමිණ ආගමික වතාවත් වල නිරත වුණා.
මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතාද සහභාගීව සිටිනු දක්නට ලැබුණා.
කුමාරතුංග මහත්මිය කැළණිය විභීෂණ දේවාලයේ ආගමික වතාවත් වල නිරතවෙමින් සිටියදී, තමා විසින් තැනවූ විෂ්ණූ දේවාලයs පිළිබඳව මර්වින් සිල්වා මහතා ඇයට සිහිකර තිබෙනවා. ඊට ප්‍රතිචාර දැක්වූ කුමාරතුංග මහත්මිය පවසා ඇත්තේ මර්වින් වැන්නවුන් කැළණියට අරක්ගත් නිසා දෙවිවරු දැන් කැළණියේ නැති බවයි.
මින් ලැජ්ජාවට පත් මර්වින් සිල්වා මහතා කාටත් නෑසෙන පරිදි මොනවාදෝ කුටු කටු ගාමින් එම ස්ථානයෙන් ඉවත්ව ගෙස් තිබෙනවා.
Thursday, July 2, 2015
මර්වින්ට චන්ද්‍රිකාගෙන් කනේ පාරක්!
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment